Skip to main content

Ambuluwawa

Secure Luggage Storage Construction at Ambuluwawa Biodiversity Complex

අම්බුළුවාව දි.මු ජයරත්න ආගමික මධස්ථානය හා ජජව විවිධත්ව සංකීර්ණයට පැමිණර්න සංචාරකයින් හට
ඔවුන්ණේ ගමන් මලු ආරක්ෂිතව තබා යාම සදහා ස්ථානයක්ෂ ඉදි කිරීමට මිළ ගර්න් කැදවනු ලැණේ.

වැසිකිලි පද්ධතියෙහි Septic Tank හා නල පද්ධතිය සකස්කිරීමට ටෙන්ඩර්පත් භාරගනු ලැබේ

අම්බුළුවාව දි.මු ජයරත්න ආගමික මධස්ථානය හා ජෛව විවිධත්ව සංකීර්ණයේ වැසිකිලි පද්ධතියෙහි Septic Tank හා නල පද්ධතිය සකස්කිරීමට ටෙන්ඩර්පත් භාරගනු ලැබේ

අම්බුළුවාව දි.මු ජයරත්න ආගමික මධස්ථානය හා ජෛව විවිධත්ව සංකීර්ණයේ මළ අපවහන පද්ධතිය ඉදි කිරීම සදහා මිළ ගණන් කැදවනු ලැබේ.

අම්බුළුවාව දි.මු ජයරත්න ආගමික මධස්ථානය හා ජෛව විවිධත්ව සංකීර්ණයේ මළ අපවහන පද්ධතිය ඉදි කිරීම සදහා මිළ ගණන් කැදවනු ලැබේ.

නව වැසිකිලි පද්ධතිය සදහා ජලය සැපයිමට නළ එළීම වෙනුවෙන් මිල ගණන් කැදවනු ලැබේ.

අම්බුළුවාව දි.මු ජයරත්න ආගමික මධස්ථානය හා ජෛව විවිධත්ව සංකීර්ණයේ නව වැසිකිලි පද්ධතිය සදහා ජලය සැපයිමට නළ එළීම වෙනුවෙන් මිල ගණන් කැදවනු ලැබේ.

මාර්ගවල දිසා හා වාහන අංගන වල කොටස් බෙදීම සදහා මිල ගණන් කැඳවනු ලැබේ

අම්බුළුවාව දි.මු ජයරත්න ආගමික මධස්ථානය හා ජෛව විවිධත්ව සංකීර්ණයේ මාර්ග වල දිසා හා වාහන අංගන වල කොටස් බෙදීම සදහා මිල ගණන් කැදවනු ලැබේ.