අම්බුළුවාව දි.මු ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජජව විවිධ්‍ත්ව සංකීර්ණය භාර අරමුදල
අම්බුළුවාව දි.මු ජයරත්න ආගමික මධ්‍යස්ථානය හා ජජව විවිධ්‍ත්ව සංකීර්ණයේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ වැඩ
සටහනක් ක්‍රියාත්මක කිරීම සදහා මිළ ගණන් කැදවනු ලැයේ.
අම්බුළුවාව දි.මු ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණය භාර අරමුදල
අප ආයතනයට අයත් Mini cafe ආපන ශාලාව 2025 වර්ෂයේ පවත්වාගෙන යාම සදහා මාසික කුලී පදනම මත ලබා දීමට මිල ගණන් කැදවනු ලැබේ.
View point Coffee shop ආපන ශාලාව 2025 වර්ෂයේ පවත්වාගෙන යාම සදහා මාසික කුලී පදනම මත ලබා දීමට මිල ගණන් කැදවනු ලැබේ
අප ආයතනයට අයත් view point Coffee shop ආපන ශාලාව 2025 වර්ෂයේ පවත්වාගෙන යාම සදහා මාසික කුලී පදනම මත ලබා දීමට මිල ගණන් කැදවනු ලැබේ.
ඔබ විසින් සකස් කරගත් මිල ගණන් පත්‍රයක් 2025-06-23 දිනට හෝ ඊට ප්‍රථමයෙන් පැමිණ හෝ ලියාපදිංචි තැපෑලෙන් ලැබෙන්නට සලස්වන්න.
මෙහෙයුම් කළමණාකාරු හා දේශීය , විදේශීය සංචාරක සම්බන්ධීකාරක තනතුර සදහා අයදුම්පත් භාර ගැනීම
අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ පුරප්පාඩුව පවතින මෙහෙයුම් කළමණාකාරු හා දේශීය , විදේශීය සංචාරක සම්බන්ධීකාරක තනතුර සදහා අයදුම් පත් භාර ගනු ලැබේ. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2025-06-23
අම්බුළුවාව දි.මු ජයරත්න ආගමික මධස්ථානය හා ජෛව විවිධත්ව සංකීර්ණය
කුරුදු වගාවක් නඩත්තු කිරීම
සාමාන්‍යාධිකාරි තන්තුර සදහා අයදුම්පත් භාර ගැනීම
Construction of Ice Cream Stall at Ambuluwawa Biodiversity Complex
අම්බුළුවාව දි.මු ජයරත්න ආගමික මධස්ථානය හා ජජව විවිධත්ව සංකීර්ණයේ අයිස් ක්රීම්බ හ්
Road Development & Drainage Construction at Ambuluwawa Biodiversity Complex
අම්බුළුවාව දි.මු ජයරත්න ආගමික මධස්ථානය හා ජජව විවිධත්ව සංකීර්ණයේ අම්බබලාව මාගණයේ 1KM දුර
මාගණය සංවධණනය කිරිම හා කාණු පද්ධතිය ඉදි කිරීම සදහා යවන යවනම මිල ගර්න් කැදවනු ලැයේ.
Investment Opportunity for Tea Estate Development at Ambuluwawa Biodiversity Complex
අම්බුළුවාව දි.මු ජයරත්න ආගමික මධස්ථානය හා ජජව විවිධත්ව සංකීර්ණයේ අක්කර තුනක (03) ප්‍රයශයයක
සංචාරක ආකර්ණර්ය දිනාගැනීම සදහා නියමු වයාපෘතියකයක…