Skip to main content

Ambuluwawa

Naeem Azad Ali

ජාත්‍යන්තර කිර්තියක් දිනා ගෙන ඇති අලි බ්‍රදර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන අසාඩි අලි මහතා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර 

සබඳතා ඇති පුළුල් ව්‍යාපාර ඥාණයකින් හෙබි අයෙකි.තරුණ ව්‍යවසහයකයින්ට හොඳ මඟ පෙන්වන්නෙක් වන මෙතුමා දෙස් විදෙස් මහ පරිමාණ ව්‍යාපාරිකයින් අතරේ කැපි පෙනෙන අයෙකි.යම් අරමුණක් වෙනුවෙන් අවංකව හා දැඩි කැප⁣වීමෙන් කටයුතු කරන මෙතුමා ඉලක්ක ජය ගැනිම පිළිබඳ දක්ෂ මඟ පෙන්වන්නෙකි.

 ඉස්ලාම් දහමට අනුව අම්බුළුවාව ඉදිකර ඇති පල්ලියේ කටයුතු ඉදි කිරිමේදී ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව සමඟ එකතුව කටයුතු කර ඇති අලි මහතා ආගමික බේදයෙන් තොරව අම්බුළුවාව ආගමික මධ්‍යස්ථානය අලුත් වැඩිය කර නවීකරණය කර ගැනීමට සිය 

පෞද්ගලික ධනය පරිත්‍යාග කරන අයෙකි.අම්බුළුවාව කේන්ද්‍රීය සියලු කටයුතුවලදී නායකත්වය ගෙන කටයුතු කරන අසාඩ් අලි මහතා නව නිර්මාණකරුවෙකි.